දිනෙක ඔබ හමුවණා
ජීවිතේ වෙනසකි
ඔබ හා මිතුරු වුණා
මිතුදමත්, ආදරයත්
ඔබ මා එක් කලා
දෙවසරක් පුරා මම
ජීවිතය වින්දා
ආදරය හැඳින්නා
අතීතයේ යම්
අද වන් දිනෙක
අප ආ මාවතේ
මිහිරි, අමිහිරි මතක
බොහෝමයි
නමුත් මා තුල ඇත්තේ
ඔබ හමුවීම ගැන
සතුටයි, තෘප්තියයි.........
Subscribe to:
Post Comments (Atom)
අමතක නොවන ඒ දිනය......
ReplyDelete:)).....
ReplyDeletephon keeyak polawe gahuwada?? :P :) :)
ReplyDeletebu ha haaaa...:D..:D
ReplyDelete