Pages

Tuesday, October 25, 2011

යමෙකු ඔබ වෙත වැරදි පවරන විට,
මහමෙරක් සේ නොසැලී සිටිය හැකිනම්,
මුලු ලොවම ඔබව සැක කරද්දී,
හෘද සාක්ෂිය මත ,
ඔබට ඔබ විශ්වාස නම්,
සැවොම ඔබට ද්වේශ කරද්දී ,
ඔවුන්ට ද්වේශ නොකරන්නේ නම්,
ඔබේ හදවතින්ම ක්‍රියාත්මක කරන සත් ක්‍රියාවක්,
කිසිවෙකුගේ ඇගයීමකට ලක්නොවෙද්දී,
නිහඬව සිටිය හැකි නම්,
ඔබ වෙත එන නින්දා හා අපහාසයන්,
මදහසින් යුතුව ඉවසිය හැකිනම්,
ප්‍රතිලාභ ඔබ වෙත නොලැබුනද ,
යුතුකම් ඉටු කිරීමට නොපැකිලේ නම්,
සත්තකින්ම ඔබ,
බුදු වන්නට පෙරුම් පුරන ,
බෝසත් කුමරෙක් වන්නේය
..........................

Monday, September 12, 2011

piya bole piya bole jaanuun na...................................................

piyu bole piya bole jaanuun na
My beloved spoke; I don't understand.

jiya dole haule haule kyon yeh dole jaanuun na
My heart danced; why it slowly danced, I can't understand.

dil ki jo baatein hain baatein jo dil ki hain
It was the language of the heart, the words of my heart...

dil hi mein rakhna piya
Keep them in your heart, my love.

lab to na kholuun main kholuun na lab to par
I won't part my lips; I won't part my lips, but...

aankhon se sab kah diya
you said everything with your eyes!

piyu bole piya bole kya yeh bole jaanuun na
My beloved spoke; what he said, I can't understand.

jiya dole haule haule kyon yeh dole jaanuun na
My heart danced; why it slowly danced, I can't understand.

piyu bole piya bole kya yeh bole jaanuun na
My beloved spoke; what he said, I can't understand.

jiya dole haule haule kyon yeh dole jaanuun na
My heart danced; why it slowly danced, I can't understand.

ek nadi se main ne puuchhaa ithalaake chal di kahaan
I asked a strutting river where it was off to;

duur tere pi ka ghar hai balkhaake chal di kahaan
your lover's home is in the distance; where are you twisting off to?

thora woh ghabaraayi thora saa sharmaayi
A little shy, a little nervous,

ujhali yahaan se vahaan
it flowed from here to there.

saagar se milne ka uska to sapna tha meri hi tarah piya
Its dream, just like mine, was to meet its lover -- the ocean.

jiya dole haule haule kyon yeh dole jaanuun na
My heart danced; why it slowly danced, I can't understand.

piyu bole piya bole kya yeh bole jaanuun na
My beloved spoke; what he said, I can't understand.

jiya dole haule haule kyon yeh dole jaanuun na...
My heart danced; why it slowly danced, I can't understand.

main ne puuchhaa ik ghata se itaraake chaldi kahaan
I asked a swaggering cloud where it was off to.

pyaas ki bhari zamin hai barson bhi tarsaao na
The land is filled with thirst; quench its thirst, don't torment it!

thora voh ghurraayi thora sa tharraayi
It growled a little, shook a little,

garji yahaan phir vahaan
and thundered here and there.

prit lutaati phir chham chham chham barsi voh teri hi tarah piya
It stole its lover's heart, then came raining down, jingling -- just like you, darling!

piyu bole piya bole kya yeh bole jaanuun na
My beloved spoke; what he said, I can't understand.

jiya dole haule haule kyon yeh dole jaanuun na
My heart danced; why it slowly danced, I can't understand.

piyu bole piya bole kya yeh bole jaanuun na
My beloved spoke; what he said, I can't understand.

jiya dole haule haule kyon yeh dole jaanuun na
My heart danced; why it slowly danced, I can't understand.

piyu bole piya bole jaanuun na
My beloved spoke; I don't understand.

Friday, August 26, 2011

ස්නේහයේ නගරයයි සිත මගේ.....................

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් වූ නොවූ රාගයේ.......
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒමෙත් පුරේ.....

       යෞවනේ නිල්නුවන් සේ රැඳී
       රන් මලක් හද සල්වනේ

       නෙත් පහන් දල්වලා
       සිත් සඳුන් දුන්දවා
       රොන් සිනා පාමි පූජාසනේ

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් වූ නොවූ රාගයේ.......
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒමෙත් පුරේ.....

       මේ නවාතැන් ගෙවා ආත්මයේ
       යන තුරා මිලින වී මතුදිනේ

       සෙනෙහසේ සිසිලසින්
       දොවන සේ යදිමි මා
       පූජනීයයි උතුම් ආදරේ





Sunday, August 14, 2011

IT'S CALLED MINDTEST..........

As my friend was passing elephants, he suddenly stopped, confused by the fact that these huge creatures were being held only by a rope tied to their legs. It was obvious that the elephant could, at any time, break away from the ropes they were tied to but for some reason, they did not. My friend saw a trainer nearby and asked why these beautiful, magnificent animal just stood there and made no attempt to get away.
       
"Well", he said, "when they are very young and much smaller we use the same size rope to tie them and at that age, It's enough to hold them. As they grow up, they are conditioned to believe they cannot break away. They believe the rope can still hold them, so they never try to break free." My friend was amazed. These animals could at any time break free from their bonds but because they believed they couldn't, they were stuck right
where they were. The powerful and gigantic creature has limited its present abilities by the limitations of its past.

Like the elephants, how many of go through life holding onto a belief that we cannot do something, simply because we failed at it once before? How many of us refuse to attempt something new and challenging because of our so called MINDTEST?


          Your attempt may fail, but never fail to make an attempt.............
                                             &                    
CHOOSE not to accept the false boundaries and limitation  created by the past.........











                                  



Tuesday, July 19, 2011

සුපෙම් හැඟුම් ඔබෙන් එපා,,,,,,,,,,,,,,,,,

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම්.........

දෙවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරුවේ පාඵවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ




Sunday, July 17, 2011

Euthanasia.................

අද මම කතාකරන්න යන්නෙ euthanasia ගැන.මුලින්ම බලමු euthanasia කියන්නෙ මොකද්ද කියලා.Euthanasia යනු යම් ජීවියෙකු තම මරණය ඉල්ලා සිටීම ලෙස සරලව අර්ථ දක්වන්න පුඵවන්.නමුත් මේක තුන් ආකාරයකට වර්ගගකර දක්වන්න පුඵවන්.


1.voluntary euthanasia
voluntary euthanasia වලදී රෝගියා තමාගේ මරණය තමාට ඇති සාධාරණ හේතූන් මත ඉල්ලා  සිටීම තමයි සිදුවන්නෙ.මෙය දැනට බෙල්ජියම,නෙදර්ලන්තය වැනි රටවල නීත්‍යානුකුල ලෙස සිදුවෙනවා.
රෝගියා මරණය ඉල්ලා සිටින්නෙ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් නම් එය assisted suicide ලෙස හඳුන්වනවා.


2.non-voluntary euthanasia.
මේකෙන් කියවෙන්න සම්මතයක් ලෙස යම් පුද්ගලයෙකුට මරණය ලබා දිය නොහැකි තත්ව යටතේදිත් මරණය අනුමත කර ගැනීම වැනි අදහසක්.
උදාහරණයක් ලෙස child euthanasia ගන්න පුඵවන්.මෙය ලෝකය පුරාම තහනම් දෙයක්.නමුත් සමහර තත්ව යටතේ සමහර රටවල මෙය සිදුවෙනවා.


3.involuntary euthanasia
මෙහි අදහස වන්නේ සම්පූර්ණයෙන්ම අදාල පුද්ගලයාගේ විරැද්ධත්වය මත සිදුවන මරණයක්.මේක හරියටම මිනීමැරුමක් වගේ.


මම මුලින් කතා කලේ euthanasia බෙදෙන කොටස් 3 ගැන.Euthanasia ශ්‍රී ලංකාව,ඉන්දියාව වැනි ආසියානු රටවල තහනම් ලෙස තමයි සැලකෙන්නෙ.නමුත් ඉතාමත් සාධාරණ හේතූන් මත එය අවශ්‍ය වන අය සිටිය නොහැකියි කියල හිතන්නත් බැහැ.
කෙසේ වෙතත් එය ලබා දිය යුත්තේ එම ඉල්ලීම දෙස සාධාරණව සලකා බලා විය යුතු අතර euthanasia වන් බරපතල තීරණයක් තම ජීවිතය සම්බන්ධව ගැනීමට අදාල පුද්ගලයා ජීවිතය ගැන මනා අවබෝධයකින් යුක්ත විය යුතුය.

Friday, July 15, 2011

අද වන් දිනක.................

මතකයි මා තනිව හිනැහුන කාලය
මතකයි මා තනිව වැලපුන කාලය
නමුත් අද
මා තනිව නොවේ
අතීතයේ යම් අද වගේ දවසක
එය නැති වුණා සේ
මට හැඟේ
මා දැන් තනිව නොවේ යැයි
මට හැඟේ
ඒ අතීතය, ගෙවෙන වර්තමානය
මෙන්ම
උදාවෙන අනාගතයේදිත්
ඒ හැඟීම්
මා හා රැඳේ යැයි
සිතමි