Pages

Tuesday, July 19, 2011

සුපෙම් හැඟුම් ඔබෙන් එපා,,,,,,,,,,,,,,,,,

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම්.........

දෙවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරුවේ පාඵවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ




0 comments:

Post a Comment