අද මම කතාකරන්න යන්නෙ euthanasia ගැන.මුලින්ම බලමු euthanasia කියන්නෙ මොකද්ද කියලා.Euthanasia යනු යම් ජීවියෙකු තම මරණය ඉල්ලා සිටීම ලෙස සරලව අර්ථ දක්වන්න පුඵවන්.නමුත් මේක තුන් ආකාරයකට වර්ගගකර දක්වන්න පුඵවන්.
1.voluntary euthanasia
voluntary euthanasia වලදී රෝගියා තමාගේ මරණය තමාට ඇති සාධාරණ හේතූන් මත ඉල්ලා සිටීම තමයි සිදුවන්නෙ.මෙය දැනට බෙල්ජියම,නෙදර්ලන්තය වැනි රටවල නීත්‍යානුකුල ලෙස සිදුවෙනවා.
රෝගියා මරණය ඉල්ලා සිටින්නෙ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් නම් එය assisted suicide ලෙස හඳුන්වනවා.
2.non-voluntary euthanasia.
මේකෙන් කියවෙන්න සම්මතයක් ලෙස යම් පුද්ගලයෙකුට මරණය ලබා දිය නොහැකි තත්ව යටතේදිත් මරණය අනුමත කර ගැනීම වැනි අදහසක්.
උදාහරණයක් ලෙස child euthanasia ගන්න පුඵවන්.මෙය ලෝකය පුරාම තහනම් දෙයක්.නමුත් සමහර තත්ව යටතේ සමහර රටවල මෙය සිදුවෙනවා.
3.involuntary euthanasia
මෙහි අදහස වන්නේ සම්පූර්ණයෙන්ම අදාල පුද්ගලයාගේ විරැද්ධත්වය මත සිදුවන මරණයක්.මේක හරියටම මිනීමැරුමක් වගේ.
මම මුලින් කතා කලේ euthanasia බෙදෙන කොටස් 3 ගැන.Euthanasia ශ්‍රී ලංකාව,ඉන්දියාව වැනි ආසියානු රටවල තහනම් ලෙස තමයි සැලකෙන්නෙ.නමුත් ඉතාමත් සාධාරණ හේතූන් මත එය අවශ්‍ය වන අය සිටිය නොහැකියි කියල හිතන්නත් බැහැ.
කෙසේ වෙතත් එය ලබා දිය යුත්තේ එම ඉල්ලීම දෙස සාධාරණව සලකා බලා විය යුතු අතර euthanasia වන් බරපතල තීරණයක් තම ජීවිතය සම්බන්ධව ගැනීමට අදාල පුද්ගලයා ජීවිතය ගැන මනා අවබෝධයකින් යුක්ත විය යුතුය.
Sunday, July 17, 2011
Friday, July 15, 2011
අද වන් දිනක.................
මතකයි මා තනිව හිනැහුන කාලය
මතකයි මා තනිව වැලපුන කාලය
නමුත් අද
මා තනිව නොවේ
අතීතයේ යම් අද වගේ දවසක
එය නැති වුණා සේ
මට හැඟේ
මා දැන් තනිව නොවේ යැයි
මට හැඟේ
ඒ අතීතය, ගෙවෙන වර්තමානය
මෙන්ම
උදාවෙන අනාගතයේදිත්
ඒ හැඟීම්
මා හා රැඳේ යැයි
සිතමි
මතකයි මා තනිව වැලපුන කාලය
නමුත් අද
මා තනිව නොවේ
අතීතයේ යම් අද වගේ දවසක
එය නැති වුණා සේ
මට හැඟේ
මා දැන් තනිව නොවේ යැයි
මට හැඟේ
ඒ අතීතය, ගෙවෙන වර්තමානය
මෙන්ම
උදාවෙන අනාගතයේදිත්
ඒ හැඟීම්
මා හා රැඳේ යැයි
සිතමි
Subscribe to:
Posts (Atom)


