Pages

Saturday, July 14, 2012

අමතක නොවන අද දිනය............

දිනෙක ඔබ හමුවණා
ජීවිතේ වෙනසකි
ඔබ හා මිතුරු වුණා
මිතුදමත්, ආදරයත්
ඔබ මා එක් කලා
දෙවසරක් පුරා මම
ජීවිතය වින්දා
ආදරය හැඳින්නා
අතීතයේ යම්
අද වන් දිනෙක

අප ආ මාවතේ
මිහිරි, අමිහිරි මතක
බොහෝමයි
නමුත් මා තුල ඇත්තේ
ඔබ හමුවීම ගැන
සතුටයි, තෘප්තියයි.........


5 comments: